Home
Movies Cafe
Your Browser Do not Support Iframe
Unstoppable- 2010 | කොහේ නවතියිද ? - සිංහල උපසිරැසි සමඟ
Posted by
IUD
at
5:44 AM
Thursday, July 28, 2011
0 comments
මේක මැක්සා ෆිල්ම් එකක්, අත් වැරැද්දකින් වෙන දේ කොච්චර බරපතලද කියලා හිතෙනවා මේක බැලුවහම , අපි හිතන්නේ නැතුව කරන දේකින් කොච්චර ලොකු විනාශයක් වෙයිද කියලා හිතාගන්නත් බෑ සමහර වෙලාවට,,ඉතින් මේකේ කතාව කෙටියෙක් කිව්වොත් දුම්රිය රියදුරෙක් ට්‍රැක් එක මාරු කරන්න හෙමින් යන කෝච්චියෙන් බැහැලා ඉස්සරහට දුවනවා, ඒ අතරෙදි දුම්රියේ ගියර් පද්ධතියෙ ගියර් එක 8 වෙනි එකට මාරු වෙනවා..ඉතින් මේ මනුස්සය ෆුල් ට්‍රයි එකක් දානවා ආපහු දුම්රියට නගින්න, ඒත් කොහේ නගින්නද ,මේ දුම්රිය, ඩ්‍රයිවර් කෙනෙකුත් නැතුව නගරයට යනවා,, ඔක්කොමට වඩා සිද්ධිය නම් මේකේ තියෙන්නේ ඩීසල් ලීටර් 5000 සහ විෂ රසායනික ද්‍රව්‍යක් ලීටර් 30000 , මලා තමයි නේද ?, ඉතින් මේකෙ පොරවල් දෙකක් මේ දුම්රියට ඇවිත් ඒක බේරගන්න සිද්ධිය කට්ටිය එහෙනම් බලන්නකෝ..
චිත්රපටිය බාන්න මෙතන ඔබන්න
Death Race 2 - 2011 - හිරගෙයි යුද්ධය
Posted by
IUD
at
5:39 AM
0 comments
මේක 2011 රිලීස් වෙන්න තිබුනට 2010 දි එක රටක විතරක් රිලීස් වෙලා තිබුනා..මං ඩවුන්ලෝඩ් කරලා නම් ගොඩාක් කල්.. ඒත් දැන්ම දෙනවද නැත්ද කිය කිය කල්පනා කර කර හිටියේ..ඉතින් අන්තිමට හිතුනා ගොඩා කාලෙකින් සිංහල සබ් එක්කවත් ෆිල්ම් එකක් දෙන්න බැරි වෙච්ච එකේ.. සිංහල සබ් නැතුව හරි හොඳ ෆිල්ම් එකක් දෙන්න ඕනා කියලා.. මේකෙ දැනට IMDB රේට් එකනම් 5.6 තියෙන්නේ..නමුත් මැක්සා ෆිල්ම් එකක්.. ඔන්න එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න .,මේකෙ පලවෙනි එක කට්ටිය බලන්න ඇති කියලා මං හිතනවා.. ඒක නම් කියන්න දෙයක් නෑ..එච්චරටම මැක්සා ෆිල්ම් එකක්. ඉතින් මේකත් ඒකට දෙවනි නෑ..
චිත්රපටිය බාන්න මෙතන ඔබන්න
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Blog Archive
▼
2011
(5)
▼
July
(2)
Unstoppable- 2010 | කොහේ නවතියිද ? - සිංහල උපසිරැස...
Death Race 2 - 2011 - හිරගෙයි යුද්ධය
►
February
(3)
Followers
Text
Powered by
Blogger
.
Popular Posts
Unstoppable- 2010 | කොහේ නවතියිද ? - සිංහල උපසිරැසි සමඟ
මේක මැක්සා ෆිල්ම් එකක්, අත් වැරැද්දකින් වෙන දේ කොච්චර බරපතලද කියලා හිතෙනවා මේක බැලුවහම , අපි හිතන්නේ නැතුව කරන දේකින් කොච්චර ලොකු විනාශයක්...
Death Race 2 - 2011 - හිරගෙයි යුද්ධය
මේක 2011 රිලීස් වෙන්න තිබුනට 2010 දි එක රටක විතරක් රිලීස් වෙලා තිබුනා..මං ඩවුන්ලෝඩ් කරලා නම් ගොඩාක් කල්.. ඒත් දැන්ම දෙනවද නැත්ද කිය කිය ක...
200 pounds beauty එයා මාර කෑල්ලක්නේ
ඔන්න අද මම මගේ තුන්වැනි ලිපිය හැටියට ඔයාලට දෙන්න යන්නේ නියම Movie එකක් මේක ඇවිල්ලා කොරියන් මූවි එකක්. කට්ටිය කොරියන් කථා එහෙම බලලා ඇතිනේ ful...
I Spit on Your Grave (2010) කෙල්ලන්ට කරදර කරන්නෙ බලාගෙනයි....
මේක මගෙ පලවෙනි ලිපිය හැටියට අද මම ඔයාලට ඉදිරිපත් කරනවා. මේක මම මේ ලගදි බලපු film එකක්. worng turn, Saw වගේ film බලන අය මේ film එකත් ආසාවෙන් ...
Piranha 2010 උන් අපිවත් කයිද?
ඔන්න සත්තුන්ගේ කථා බලන අයට හොද film එකක් දෙන්නයි මේ හදන්නේ. ගොඩ දවසකින් තමා සතෙක්ගෙ කථාවක් release වුනේ ඉතිං ඒක හින්ද මම හිතුවා Movies Cafe ...
Blog Archive
▼
2011
(5)
▼
July
(2)
Unstoppable- 2010 | කොහේ නවතියිද ? - සිංහල උපසිරැස...
Death Race 2 - 2011 - හිරගෙයි යුද්ධය
►
February
(3)
counter
widgets
Recent Articles