200 pounds beauty එයා මාර කෑල්ලක්නේ



ඔන්න අද මම මගේ තුන්වැනි ලිපිය හැටියට ඔයාලට දෙන්න යන්නේ නියම Movie එකක් මේක ඇවිල්ලා කොරියන් මූවි එකක්. කට්ටිය කොරියන් කථා එහෙම බලලා ඇතිනේ fullhouse එහෙම නේද? ඉතිං ඒ අය මේ film එක ගොඩක් ආසාවෙන් බලයි

මේකෙ කථා සාරංශය ගැන කියනවනම් තරබාරු කෙල්ලෙක් ප්ලාස්ටික් surgery එකක් කරගෙන ඇගේ බර නැති කරගෙන ලස්සන කෑල්ලක් වෙලා එයා වැඩකරන studio එකට අළුත් කෙනෙක් හැටියට ගිහින් සිද්දවෙන ඉතා රසවත්, හිනායන, romantic දේවල් තමා මේ චිත්‍රපටියේ අඩංගු වෙන්නේ.
ඉතිං වැඩි කථා ඕනෙ නෑ movie එක බාගෙන බලන්නකො අනිවා ඔයාලා මේකට ආසවේවි.






0 comments:

Post a Comment