I Spit on Your Grave (2010) කෙල්ලන්ට කරදර කරන්නෙ බලාගෙනයි....


මේක මගෙ පලවෙනි ලිපිය හැටියට අද මම ඔයාලට ඉදිරිපත් කරනවා. මේක මම මේ ලගදි බලපු film එකක්. worng turn, Saw වගේ film බලන අය මේ film එකත් ආසාවෙන් බලයි කියල මම හිතනවා. Film එක ගැන කෙටියෙන් කියනවනම් එක්තරා පාළු පැත්තක නිවසකට තනිවම පැමිණෙන කෙල්ලෙක්ට ඒ පැත්තෙ ඉන්න මරු මස්ලා Set එකක් එකතුවෙලා කරන rape සීන් එකක් වටා තමා කථාව ගෙතිල තියෙන්නේ. (පව් වැඩේ ඉතිං)

හැබැයි ඉතිං මේක බැලුවට පස්සේ ඔයාලා කෙල්ලන්ට කරදර කරන්නනම් යන එකක් නෑ. මොකද මේකෙ ඉන්න නංගිනම් අන්තිමට Saw film එකේ වගේ ගේමක් දීලා තමා මරුමස්ලා ටික කම්බස් කරන්නේ. ඉතිං මම කියනවට වැඩිය ඔයාලා film එක බාගෙනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා

comment පාරකුත් දාන්න අමතක කරන්න එපා... :)



0 comments:

Post a Comment